|
විනෝදෙට පැද්ද යතුරුපැදි වලට දඩ
නීතිවිරෝධී ලෙස මාර්ගයේ යතුරුපැදි ධාවන තරගවල නිරත වූ පිරිසකට අධිකරණය විසින් රුපියල් 427,500ක දඩ නියම කර ඇති බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...
ශ්‍රී ලනිපයට අද දුන් උසාවි නියෝගය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස පත්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ වැඩ බලන මහ ලේකම් ලෙස පත් වූ කීර්ති උඩවත්ත හා දේශපාලන...
උද්ඝෝෂණයකට ජල ප්‍රහාරයක්
කොළඹ බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් අද පැවැත්වූ උද්ඝෝෂණයක් විසුරුහැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පාර්ලිමේන්තුවේ අද විවාද
අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය, රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය, ආනයන අපනයන...
Videos
අහුන්ගල්ලේ තිදරු පියා වෙඩි තබා මරා ඝාතකයෝ පයින්ම පැන ගිහින්
සතියක් තුළ අහුන්ගල්ලේ දෙවැනි ඝාතනය
අහුන්ගල්ලේ දී පසුගිය 10 වැනිදා රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් තිදරු පියෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ අහුන්ගල්ල මරදානේ පදිංචිව...
‘ආනන්දපුරම්’ සිට නන්දිකඩාල් දක්වා වසර 15 කට පෙර මතකය
වසර 15කට පෙර මතකය
මීට වසර පහළොවකට පෙර එනම් 2009 අප්‍රේල් මුල් සතියේදී ඇතිවූ ගැටුමකින් කොටි සංවිධානය ලැබූ පරාජය ඔවුන් 33 වසරක ඉතිහාසයේ කිසි දිනක...
ක්‍රිකට් ක්‍රීඩකයන් 41කගේ “කල්ල මරේ”
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටින ජාතික තලයේ ක්‍රීඩකයන් සඳහා වාර්ෂිකව සිදුකරනු ලබන ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...
කාලිංගට ජපානයේදී රන් පදක්කමක්
ජපානයේ ඔසාකා නුවර පිහිටි යංමාර් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු 11 වැනි “කිනාමී මිචිටාකා අනුස්මරණ අභියෝග ශූරතා” ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියට එක්වූ කාලිංග කුමාරගේ පිරිමි...
දිනූෂගේ ශතකයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණේ
ඇෆ්ගනිස්ථාන ‘ඒ’කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
සංචාරක ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම සමගින් පැවත්වෙන සිව්දින නිළනොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම...
ඔලිම්පික් ගිනි සිළුව අත දරා ප්‍රංශයේදී දර්ශනය වන දර්ශන්
ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යන පළමු ශ්‍රී ලාංකිකයා වීමේ අවස්ථාව හිමිකර ගැනීමට ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික දර්ශන් සෙල්වරාජා සමත් වී තිබේ.
සම්මානලාභී බේකරිකරුවකු වන දර්ශන්...
ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 11ක් මරුට
උපාධි උත්සවයක් සඳහා සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ දී අනතුරට ලක්ව පුද්ගලයන් 11 දෙනකු මියගොස් ඇත.
බස් රථයේ තිරිංග ක්‍රියා...
පලස්තීනය එජා සංවිධානයට එනවාට ඇමෙරිකාව සහ ඊශ්‍රායලයේ විරෝධය
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණකාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනා ගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණකාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ...
මීයකුගේ සිරුරේ කොටස් එක ගෙඩියක තිබිලා: පාන් පැකට් ලක්‍ෂ 104000ක් වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනේ
මීයකුගේ සිරුරේ කොටස් තිබී හමුවීම හේතුවෙන් ජපානයේ ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් විසින් එම සමාගමට අයත් ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත කපපු පාන් පැකට් එක්...
ඇස්ට්‍රාසෙනිකා ආපසු කැඳවයි
ලොව පුරා බෙදාහැරි ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත් ආපසු කැඳවන බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඒ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කිරීමෙන් අතුරු බලපෑම් ලෙස හෘද...
ජ්‍යෙෂ්ඨයාගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම පණ ලබයි
ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ඇන්ජලෝ මැතිව්ස්ගේ ශතක ඉනිමෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක බංග්ලාදේශය සමගින් ක්‍රියාත්මක පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය...