24 C
Colombo
|
Monday, May 13, 2024





News

ගම්පහට තද වැසි

0
අද බොහෝ පළාත්වල සවස් කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි හටගෙන තිබේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට ගම්පහ ප්‍රදේශයෙන් මිලිමීටර් 101ක වර්ෂාපතනයක්, වතුපිටිවල...
News

කාන්තාවන් සවිබල ගන්වන පනත් දෙකක්

0
ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන්අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත් ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමුඅවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා...
News

‘අත’ මෛත්‍රී පිලේ වැඩ බලන සභාපති

0
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත්කර ඇත. එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමක් අද පෙරවරුවේ...
News

හිටපු ජනපති මහින්දගෙන් විශේෂ නිවේදනයක්

0
රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇත....
advertistmentadvertistment
News
කොටි සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1976 මැයි 5 වැනි දිනයේය. යාපනය දිස්ත්‍රික්කයේ එක්තරා රහසිගත ස්ථානයකට රැස්වූ 40ක් 50ක් පමණ වූ තරුණ පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි කළහ. එහි නායකයා වූයේ උමා මහේස්වරන්ය. සන්නද්ධ නායකයා වූයේ ප්‍රභාකරන්ය. කොටි සංවිධානය ආරම්භ කර වසර තිස්තුනකට පසුව එළඹුණු මැයි මාසයකම එය නැවත නොනැඟිටින ලෙස විනාශයට පත්විය. ප්‍රභාකරන්ගේ මළ සිරුර නන්දිකඩාල් කලපු තීරයේ තිබී හමුවිය. එහෙත් මියගිය කොටි නැඟිටුවීම සඳහා උත්සහ කරන පිරිස් ප්‍රභාකරන්ගේ මරණයෙන් වසර 15ක් ඉක්ම ගියද සැමරුම් සිදු කිරීමට සූදානම් වෙති. මෙය උතුරේ බහුතරයකගේ වුවමනාව නම් නොවේ. එහෙත් සුළු පිරිසක් තම දේශපාලන මෙන්ම ආර්ථික වුවමනා සපුරා ගැනීම වෙනුවෙන් මුලතිව් මුල්ලිවයික්කාල් සැමරුම සංවිධානය කරති. මේ දිනවල මුල්ලිවයික්කාල් ස්මාරකය පිහිටි ප්‍රදේශය මියගිය කොටි සැමරීම සඳහා සූදානම් කරන අයුරු දක්නට ලැබෙන බව ඒ ප්‍රදේශයේ සිටින වාර්තාකරුවෝ සඳහන් කරති. මුල්ලිවයික්කාල් සැමරුම් සංවිධායකයන් පවසන්නේ මීට වසර 15කට පෙර දෙමළ ජනතාව සංහාරයකට ලක්වූ බවත් ඔවුන් සිහි කර කෝවිල්වල ඝන්ඨාර නාද කරන ලෙස උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි....

Videos

advertistmentadvertistment
advertistmentadvertistment

‘ආනන්දපුරම්’ සිට නන්දිකඩාල් දක්වා වසර 15 කට පෙර මතකය

0
වසර 15කට පෙර මතකය මීට වසර පහළොවකට පෙර එනම් 2009 අප්‍රේල් මුල් සතියේදී ඇතිවූ ගැටුමකින් කොටි සංවිධානය ලැබූ පරාජය ඔවුන් 33 වසරක ඉතිහාසයේ කිසි දිනක...
News

ක්‍රිකට් ක්‍රීඩකයන් 41කගේ “කල්ල මරේ”

0
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටින ජාතික තලයේ ක්‍රීඩකයන් සඳහා වාර්ෂිකව සිදුකරනු ලබන ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...
News

කාලිංගට ජපානයේදී රන් පදක්කමක්

0
ජපානයේ ඔසාකා නුවර පිහිටි යංමාර් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු 11 වැනි “කිනාමී මිචිටාකා අනුස්මරණ අභියෝග ශූරතා” ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියට එක්වූ කාලිංග කුමාරගේ පිරිමි...
News

දිනූෂගේ ශතකයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණේ

0
ඇෆ්ගනිස්ථාන ‘ඒ’කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සංචාරක ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම සමගින් පැවත්වෙන සිව්දින නිළනොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම...
News

ඔලිම්පික් ගිනි සිළුව අත දරා ප්‍රංශයේදී දර්ශනය වන දර්ශන්

0
ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යන පළමු ශ්‍රී ලාංකිකයා වීමේ අවස්ථාව හිමිකර ගැනීමට ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික දර්ශන් සෙල්වරාජා සමත් වී තිබේ. සම්මානලාභී බේකරිකරුවකු වන දර්ශන්...
advertistmentadvertistment
News

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 11ක් මරුට

0
උපාධි උත්සවයක් සඳහා සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ දී අනතුරට ලක්ව පුද්ගලයන් 11 දෙනකු මියගොස් ඇත. බස් රථයේ තිරිංග ක්‍රියා...
News

පලස්තීනය එජා සංවිධානයට එනවාට ඇමෙරිකාව සහ ඊශ්‍රායලයේ විරෝධය

0
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණකාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනා ගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණකාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ...
News

මීයකුගේ සිරුරේ කොටස් එක ගෙඩියක තිබිලා: පාන් පැකට් ලක්‍ෂ 104000ක් වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනේ

0
මීයකුගේ සිරුරේ කොටස් තිබී හමුවීම හේතුවෙන් ජපානයේ ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් විසින් එම සමාගමට අයත් ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත කපපු පාන් පැකට් එක්...
News

ඇස්ට්‍රාසෙනිකා ආපසු කැඳවයි

0
ලොව පුරා බෙදාහැරි ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත් ආපසු කැඳවන බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කිරීමෙන් අතුරු බලපෑම් ලෙස හෘද...
advertistmentadvertistment

ත්‍රිත්ව සහ සාන්ත ජෝශප් අපරාජිතයින්ගේ සටන අද ඇරඹෙයි

0
‘ඩයලොග් අභියෝග කුසලාන’ පාසල් වයස අවුරුදු 20 න් පහළ ප්‍රමුඛ පෙළ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ සිව් වැනි සතියට මුල පුරමින් අද (16) දින තරග...
advertistmentadvertistment
advertistmentadvertistment
advertistmentadvertistment
advertistmentadvertistment

සිනමා කලා

advertistment

අබ්ලික් Story

advertistment

මීවිත

advertistment

0

0

0
ePaper