මහවැලියට පසුව ක්‍රියාත්මක ලංකාවේ දැවැන්තම වාරි ව්‍යාපෘතිය උමා ඔය

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා හෙට (24) දිවයිනට පැමිණීමට නියමිතය.

2024 අප්‍රේ 23 වන අඟ   - 2   තවත්


පාසල් සිසුන්ට බෙදන සහල් ගැන රජයෙන් නිවේදනයක්

පාසල් පෝෂණ වැඩසටහන සඳහා වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් පත් කළ විද්වත් කමිටුව මඟින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් යැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

2024 අප්‍රේ 23 වන අඟ   - 1   තවත්


අවුරුදු දින තුනේදි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලක්ෂ 176ක ආදායමක්

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් උද්‍යානවලින් හා සෆාරි හා රුදවුම් මධ්‍යස්ථානවලින් පසුගිය අවුරුදු දින තුන තුලදී පමණක් රුපියල් එක්කෝටි හැත්තෑ හයලක්ෂ තිස්හත්දාස් පන්සිය හතලිස් හයක ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසීය .

2024 අප්‍රේ 23 වන අඟ   - 0   තවත්


එතෆොන් දාන පළතුරු පැය 72ක් යන තෙක් අල්ලන්නවත් නරකයි

මෙරට තුළ මේ වනවිට පලතුරු ඉදවීම සඳහා නීතිවිරෝධී ලෙස එතෆොන් (Ethephone) රසායනිකය ඍජුව ස්ප්‍රේ කරන බැවින් එම පලතුරු පැය 72ක් යන තෙක් ස්පර්ශ කිරීම මිනිස් සිරුරට අධිඅවදානම් වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා අවධාරණය කරයි.

2024 අප්‍රේ 22 වන සඳු   - 1   තවත්


විජය මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනකු රචිත කෘති තුනක් අධ්‍යාපන අමාත්‍යවරයාට

විජය ළමා පුවත්පතේ මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනෙකු විසින් රචනා කරන ලද ගොඩගේ පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කළ සාහිත්‍ය නිර්මාණ තුනක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

2023 ජන 24 වන අඟ   - 823   තවත්


උඩුපිල ප්‍රථමික විදුහල් ළමා දින ප්‍රදර්ශනයදා...

ලෝක ළමා දිනයට සමගාමීව උඩුපිල ප්‍රථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ දරුවන් විසින් ඉදිරිපත් කළ චිත්‍ර හා අත්කම් නිර් මාණ ප්‍රද ර්ශනයක් ඉකුත් (30) දා විදුහල් පරිශ්‍රෙය්දි පැවැත්විණි

2022 ඔක් 04 වන අඟ   - 804   තවත්


කලවාන ගාමිණී මැදි මහ විදුහලේ සිසුනායක නායිකාවෝ පදක්කම් පලඳිති

ර/ කලවාන ගාමිණී මාධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවක් හට නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරැණි .

2022 අගෝ 23 වන අඟ   - 789   තවත්


මුල්කැටියාතොට සීලාලංකාර දහම් පාසලේ බැති ගී ප්‍රසංගයදා

කරන්දෙණිය මුල්කැටියාතොට ගංගාතිලක විහාරස්ථ සීලාලංකාර දහම් පාසල සංවිධානය කළ භක්ති ගීත ප්‍රසංගයක් නිකිණි පොහෝදා මුල්කැටියාතොට ගංගාතිලක විහාර බිමෙහි පැවැත්වුණි

2022 අගෝ 23 වන අඟ   - 692   තවත්


මධ්‍යම පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර -2022 මැණික්හින්න පිලවල මහා විද්‍යාලයේ 23 වන බල ඇණිය තුන්වැනි තැ

මධ්‍යම පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර - 2022 දී වත්තේගම අධ්‍යාපන කලාපයේ මැණික්හින්න පිලවල මහා විද්‍යාලයේ 23 වන බල ඇණිය සමස්ත තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.

2022 අගෝ 23 වන අඟ   - 759   තවත්


බණ්ඩාරගම සිසුවෙකුගෙන් ස්වයංක්‍රීයව වැහි පීලි පවිත්‍ර කිරීමට නව නිර්මාණයක්

තම පියා ඩෙංගු රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී සිතට නැඟුණු අදහසක් නව නිපැයුමක ට පරිවර්තනය කර ගත් අපූරු පාසල් සිසුවෙකු බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ දී හමුවිය .

2022 පෙබ 17 වන බ්‍රහ   - 2174   තවත්


මට සහ මගේ දරුවාට එකම දන්තාලේපය භාවිතා කළ හැකිද

දරුවෙකුගේ එනමලය වැඩිහිටියෙකුට වඩා තුනී බැවින්, දරුවාගේ එනමලය සහ දත් වල ආරක්‍ෂාව සඳහා මෘදු සංයුතියක් සහිත දන්තාලේපයක් අවශ්‍ය වේ.

2021 නොවැ 11 වන බ්‍රහ   - 1524   තවත්


බ්‍රිතාන්‍ය රැජන රචනා තරගාවලියෙන් දෙසොයුරන්ට රන් හා ලෝකඩ සම්මාන

බ්‍රිතාන්‍ය රැජනගේ අනුග්‍රහයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජකීය සංවිධානය මෙහෙයවන ලද ඉංග්‍රීසි අංශයේ රචනා තරගයෙන් (The Queen’s commonwealth essay competition - 2021) මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ සොහොයුරන් දෙදෙනකු රන් හා ලෝකඩ සම්මානයක් දිනා ගෙන ඇත.

2021 ඔක් 13 වන බදා   - 1202   තවත්


කාලගුණ අණාවැකිය
Srilanka

2022අගෝස්තු මස 31 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. පහළ වායුගෝලීය කැළඹීලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතී. එබැවින් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.