Class type: Group
Kandy District: Peradeniya:
A/L Sinhala Tuition Classes
නිවසට පැමිණ තනි හෝ කුඩා කණ්ඩායම් සදහා උසස්පෙළ සිංහල සහ දේශපාලන විද්‍යාව විශයයන් සදහා අධිවේගී පුනරීක්ෂණ පංති. ඉහත විශයයන් සදහා උසස්පෙළ A සාමාර්ථ ලැබූ විශ්වවිද්‍යාල ප්රවේශයේ සිටින ශිෂ්‍යාවක් විසින් සිදුකෙරේ. ගැහැණු ළමුන් සදහා පමණයි.
Conducted By Mr. Venitia Dharmaratne