|
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක හමුදා නිලධාරීන් ඇතුළු පිරිස රඳවාගෙන ප්‍රශ්න කරයි
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව්දෙනා ලබන 26 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර ලබාදී...
කෝටි දෙකක කොකේන් සමග විදෙස් කාන්තාවෝ දෙදෙනෙක් අත්අඩංගුවට
සිය ශරීරය අභ්‍යන්තරයේ සඟවා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ගිනි ජනරජයට අයත් වයස අවුරුදු 40 සහ 42 වියැති විදෙස් ජාතික කාන්තාවන්...
ඉන්දීය මහ මැතිවරණයේදී ශ්‍රී ලාංකික කතක් ඡන්ද දෙයි
ඉන්දියාවේ සරණාගත කඳවුරක දිවි ගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දීය මහමැතිවරණය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.ඒ අනුව ඉන්දීය මැතිවරණයක් සඳහා ඡන්දය භාවිත කළ ශ්‍රී...
ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගයක් අතර ගිනි තබා ගැනීමක්
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබේ.විදෙස් වාර්තා සඳහන් කළේ ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින් මෙම...
Videos
කායික සබඳතාවක් නැතිව 13 හැවිරිදි දැරියක් ගැබ්ගෙන!
කායික සබඳතාවයක් නොමැතිව අවුරුදු 13ක් පමණ වයසැති දැරියක් ගැබ්ගැනීමේ සිද්ධියක් පිළිබඳව වෛද්‍යවරු සහ හෙට්ටිපොළ පොලිසිය ඊයේ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කළහ.
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ්...
සියල්ලන් අවදි කිරීමට පළමු අපි අවදි විය යුතුය
මෙත්තා - කරුණා - මුදිතා - උපේක්ඛාමා පොළඹවනු ලැබූ ජීවිත දර්ශනයයි
දිවංගත ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන්ගේ අවසන් කටයුතු අද සවස රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී...
ඔලිම්පික් වරම් සොයා ශ්‍රී ලංකාවෙන් හතරක් ඩුබායි යති
එළඹෙන මැයි මස 03 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ඩුබායි ග්‍රෑන්ඩ් ෆික්ස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙක්...
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය හෙට ඇරැඹේ
දියතලාව යුද හමුදා විද්‍යා පීඨය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය හෙට (21 වැනිදා) දියතලාව...
ඩබල් බ්ලූ හොකී සෙවන්ස් තරගාවලිය හෙට
කොළඹ වෙස්ලි විද්‍යාලයීය ආදී ශිෂ්‍ය ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර ඇති දෙවැනි “ඩබල් බ්ලූ හොකී සෙවන්ස්” තරගාවලිය හෙට (21) බොරැල්ල කැම්බල් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දේශීය...
නාගලිංගම් එදිරිවීරසිංහම් ජීවන ගමනට සමු දෙයි
ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන් ආචාර්ය නාගලිංගම් එදිරිවීරසිංහම් ඇමෙරිකා එක්සත් ජනපදයේදී අභාවප්‍රාප්ත විය.
90...
ලොව විශාලතම මැතිවරණය ඇරඹේ
ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය සේ සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියරේ ඡන්ද විමසීම ඊයේ (19දා) උදෑසන ප්‍රාන්ත හා මධ්‍යම රජය යටතේ පාලනය වන කලාප...
ඉන්දීය මහ මැතිවරණය අද ඇරැඹෙයි
අද සිට දින 44ක් ඡන්දය ප්‍රකාශ කිරීම ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට
ඡන්දදායකයෝ මිලියන 969ක්
ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියරේ ඡන්ද විමසීම අද (19දා) සිදු කෙරේ. ලෝකයේ දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී...
අධික වර්ෂාවෙන් ඩුබායි නගරය යට වේ
කාන්තාර සහිත අරාබි රාජ්‍යයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇදහැළුණු දරුණු කුණාටුවක් සහිත ධාරානිපාත වර්ෂාව හා ඉන්පසු ඇති වූ ජලගැලීම් හේතුවෙන් ඩුබායි නගරය යටවීම...
ඉරානයට සම්බාධක පැනවීමේ සූදානමක්
ඉකුත් සති අන්තයේදී ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව ඉදිරි දිනවලදී ඉරානයට තවත් සම්බාධක පැනවීමට පියවර ගන්නා බව ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා...
එම්සීසී නව ලෝක ක්‍රිකට් සභාපති සංගක්කාර
ජාත්‍යන්තර ක්‍රිකට් නීති සම්පාදනය කරන සුප්‍රකට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (Marylebone Cricket Club - MCC) නව ලෝක ක්‍රිකට් සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු නායක කුමාර්...