රතු දත්ත පොතට ගිය රතමිල්ල ශාකය දෙද්දූවෙන් හමුවෙයි

බෙන්තොට ගඟේ දෙද්දුව කළපුව ආශ්‍රිතව දක්නට ලැබෙන දුර්ලභ කඩොලාන වර්ගයක් වන රතමිල්ල (Lumnitzera Littorea) ශාඛය සංරක්ෂණය කිරීමේ වැඩ සටහනක් ප්‍රථම වරට එම ශාඛය වැවී ඇති දෙද්දුව කළපුවේ වාරිමාර්ග රක්ෂිතයේදී පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

2024 අප්‍රේ 16 වන අඟ   - 34   තවත්


ළමා නිවාසවල දරුවන්ටත ජනපතිගෙන් අවුරුදු තෑගි

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට අවුරුදු තෑගි පාර්සල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් සඳහා අවුරුදු ත්‍යාග පාර්සල් බෙදාදීම අද (13) දිවයින පුරා සිදු කෙරිණි.

2024 අප්‍රේ 13 වන සෙන   - 14   තවත්


යක්ෂයාගේ වල්ගාතරුව දැක ගැනීමට ශ්‍රී ලාකිංකයන්ටත් අවස්ථාවක්

අද (08දා) දිනයේදී අහසේ දර්ශනය වීමට නියමිත ’යක්ෂයාගේ වල්ගාතරුව’ දැක බලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන් වෙත උදා වන බව තාරකා විද්‍යාඥයෝ පවසති. 12P/Pons-Brooks යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම වල්ගාතරුව වසර 71කට පසුව මෙලෙස පෘථිවිය පසුකරමින් යයි.

2024 අප්‍රේ 08 වන සඳු   - 72   තවත්


උපෙළ ප්‍රථිපල මැයි මුල - සාපෙල විභාගය මැයි මැද

අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැද දී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් ව ඇති අතර පවත්වන ලද අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල එම විභාගය පැවැත්වීමට පෙර මැයි මස මුල දී ලබා දීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

2024 අප්‍රේ 04 වන බ්‍රහ   - 38   තවත්


විජය මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනකු රචිත කෘති තුනක් අධ්‍යාපන අමාත්‍යවරයාට

විජය ළමා පුවත්පතේ මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනෙකු විසින් රචනා කරන ලද ගොඩගේ පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කළ සාහිත්‍ය නිර්මාණ තුනක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

2023 ජන 24 වන අඟ   - 819   තවත්


උඩුපිල ප්‍රථමික විදුහල් ළමා දින ප්‍රදර්ශනයදා...

ලෝක ළමා දිනයට සමගාමීව උඩුපිල ප්‍රථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ දරුවන් විසින් ඉදිරිපත් කළ චිත්‍ර හා අත්කම් නිර් මාණ ප්‍රද ර්ශනයක් ඉකුත් (30) දා විදුහල් පරිශ්‍රෙය්දි පැවැත්විණි

2022 ඔක් 04 වන අඟ   - 802   තවත්


කලවාන ගාමිණී මැදි මහ විදුහලේ සිසුනායක නායිකාවෝ පදක්කම් පලඳිති

ර/ කලවාන ගාමිණී මාධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවක් හට නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරැණි .

2022 අගෝ 23 වන අඟ   - 781   තවත්


මුල්කැටියාතොට සීලාලංකාර දහම් පාසලේ බැති ගී ප්‍රසංගයදා

කරන්දෙණිය මුල්කැටියාතොට ගංගාතිලක විහාරස්ථ සීලාලංකාර දහම් පාසල සංවිධානය කළ භක්ති ගීත ප්‍රසංගයක් නිකිණි පොහෝදා මුල්කැටියාතොට ගංගාතිලක විහාර බිමෙහි පැවැත්වුණි

2022 අගෝ 23 වන අඟ   - 690   තවත්


මධ්‍යම පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර -2022 මැණික්හින්න පිලවල මහා විද්‍යාලයේ 23 වන බල ඇණිය තුන්වැනි තැ

මධ්‍යම පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර - 2022 දී වත්තේගම අධ්‍යාපන කලාපයේ මැණික්හින්න පිලවල මහා විද්‍යාලයේ 23 වන බල ඇණිය සමස්ත තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.

2022 අගෝ 23 වන අඟ   - 756   තවත්


බණ්ඩාරගම සිසුවෙකුගෙන් ස්වයංක්‍රීයව වැහි පීලි පවිත්‍ර කිරීමට නව නිර්මාණයක්

තම පියා ඩෙංගු රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී සිතට නැඟුණු අදහසක් නව නිපැයුමක ට පරිවර්තනය කර ගත් අපූරු පාසල් සිසුවෙකු බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ දී හමුවිය .

2022 පෙබ 17 වන බ්‍රහ   - 2168   තවත්


මට සහ මගේ දරුවාට එකම දන්තාලේපය භාවිතා කළ හැකිද

දරුවෙකුගේ එනමලය වැඩිහිටියෙකුට වඩා තුනී බැවින්, දරුවාගේ එනමලය සහ දත් වල ආරක්‍ෂාව සඳහා මෘදු සංයුතියක් සහිත දන්තාලේපයක් අවශ්‍ය වේ.

2021 නොවැ 11 වන බ්‍රහ   - 1516   තවත්


බ්‍රිතාන්‍ය රැජන රචනා තරගාවලියෙන් දෙසොයුරන්ට රන් හා ලෝකඩ සම්මාන

බ්‍රිතාන්‍ය රැජනගේ අනුග්‍රහයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජකීය සංවිධානය මෙහෙයවන ලද ඉංග්‍රීසි අංශයේ රචනා තරගයෙන් (The Queen’s commonwealth essay competition - 2021) මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ සොහොයුරන් දෙදෙනකු රන් හා ලෝකඩ සම්මානයක් දිනා ගෙන ඇත.

2021 ඔක් 13 වන බදා   - 1200   තවත්


කාලගුණ අණාවැකිය
Srilanka

2022අගෝස්තු මස 31 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. පහළ වායුගෝලීය කැළඹීලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතී. එබැවින් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.