දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට අද (25) සිට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
යැංසි ගංගාවේ දස වසරක මත්ස්‍ය තහනමක් ක්‍රියාවට නැංවීමට අදාළ ව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ. මෙය යැංසි ගංගා ආර්ථික තීරයේ උසස් ගුණාත්මක සංවර්ධනය සහතික කිරීමේ ප්‍රධාන පියවරක් බව චීන රාජ්‍ය මණ්ඩල ප්‍රධාන කාර්යාලය කියයි.
පවතින අධික උෂ්ණත්වයෙන් පාසල් දරුවන් ආරක්ෂාකර ගැනීම උදෙසා පාසල්වල ක්‍රීඩා උත්සව අප්‍රේල් 24 න් පසු පැවැත්වීමට හැකිවන පරිදි කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද (18) දින නිකුත් කළ ලිපියකින් විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.
අධ්‍යාපන ක්ෂේත්රයේ වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට කෙසේ හෝ මුහුණ දිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
විජය ළමා පුවත්පතේ මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනෙකු විසින් රචනා කරන ලද ගොඩගේ පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කළ සාහිත්‍ය නිර්මාණ තුනක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
ලෝක ළමා දිනයට සමගාමීව උඩුපිල ප්‍රථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ දරුවන් විසින් ඉදිරිපත් කළ චිත්‍ර හා අත්කම් නිර් මාණ ප්‍රද ර්ශනයක් ඉකුත් (30) දා විදුහල් පරිශ්‍රෙය්දි පැවැත්විණි
ර/ කලවාන ගාමිණී මාධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවක් හට නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරැණි .
කරන්දෙණිය මුල්කැටියාතොට ගංගාතිලක විහාරස්ථ සීලාලංකාර දහම් පාසල සංවිධානය කළ භක්ති ගීත ප්‍රසංගයක් නිකිණි පොහෝදා මුල්කැටියාතොට ගංගාතිලක විහාර බිමෙහි පැවැත්වුණි
මධ්‍යම පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර - 2022 දී වත්තේගම අධ්‍යාපන කලාපයේ මැණික්හින්න පිලවල මහා විද්‍යාලයේ 23 වන බල ඇණිය සමස්ත තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.
තම පියා ඩෙංගු රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී සිතට නැඟුණු අදහසක් නව නිපැයුමක ට පරිවර්තනය කර ගත් අපූරු පාසල් සිසුවෙකු බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ දී හමුවිය .
2022 පෙබ 17 වන බ්‍රහ
- 2148
තවත්
දරුවෙකුගේ එනමලය වැඩිහිටියෙකුට වඩා තුනී බැවින්, දරුවාගේ එනමලය සහ දත් වල ආරක්ෂාව සඳහා මෘදු සංයුතියක් සහිත දන්තාලේපයක් අවශ්‍ය වේ.
2021 නොවැ 11 වන බ්‍රහ
- 1506
තවත්
බ්‍රිතාන්‍ය රැජනගේ අනුග්‍රහයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජකීය සංවිධානය මෙහෙයවන ලද ඉංග්‍රීසි අංශයේ රචනා තරගයෙන් (The Queen’s commonwealth essay competition - 2021) මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ සොහොයුරන් දෙදෙනකු රන් හා ලෝකඩ සම්මානයක් දිනා ගෙන ඇත.
2021 ඔක් 13 වන බදා
- 1192
තවත්
2022අගෝස්තු මස 31 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. පහළ වායුගෝලීය කැළඹීලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතී. එබැවින් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.