හෙට පාසල් නිවාඩු නෑ

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

2024 මැයි 21 වන අඟ   - 10   තවත්


වැඩිවියට පැමිණි සිසුවියන්ට සනිපාරක්ෂක තුවා මිලදි ගන්න රජයෙන් රු 1200ක තිළිණපතක්

දිවයිනේ තෝරාගත් පාසල්වල හයවන ශ්‍රේනියේ සිට ඉහල පන්තිවල ඉගෙනුම ලබන වැඩිවිය පැමිණි සිසුවියන්ට ජුනි 06 දා සිට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා තිළිණ පත් ලබා දීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2024 මැයි 19 වන ඉරි   - 26   තවත්


උසස් පෙළට තොරතුරු තාක්ෂණ ශිෂ්‍යත්ව 5000 ක්

අ.පො.ස.සාමාන්‍ය පෙළ 2022/2023 විභාගය සමත්ව 2024/2025 උසස් පෙළ විභාගයට විෂයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරණ සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව 5000 ක් පිරිනැමීමට ජනාධිපති අරමුදල හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒකාබද්ධ වැඩ සටහනක් ලෙස සැලසුම් කර ඇත.

2024 මැයි 19 වන ඉරි   - 24   තවත්


මෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් කිරීමට සැලසුම්

මෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ මේ වනවිට පූජා භූමි 09ක් ගැසට් කර ඇති බවයි.

2024 මැයි 14 වන අඟ   - 26   තවත්


විජය මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනකු රචිත කෘති තුනක් අධ්‍යාපන අමාත්‍යවරයාට

විජය ළමා පුවත්පතේ මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනෙකු විසින් රචනා කරන ලද ගොඩගේ පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කළ සාහිත්‍ය නිර්මාණ තුනක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

2023 ජන 24 වන අඟ   - 848   තවත්


උඩුපිල ප්‍රථමික විදුහල් ළමා දින ප්‍රදර්ශනයදා...

ලෝක ළමා දිනයට සමගාමීව උඩුපිල ප්‍රථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ දරුවන් විසින් ඉදිරිපත් කළ චිත්‍ර හා අත්කම් නිර් මාණ ප්‍රද ර්ශනයක් ඉකුත් (30) දා විදුහල් පරිශ්‍රෙය්දි පැවැත්විණි

2022 ඔක් 04 වන අඟ   - 818   තවත්


කලවාන ගාමිණී මැදි මහ විදුහලේ සිසුනායක නායිකාවෝ පදක්කම් පලඳිති

ර/ කලවාන ගාමිණී මාධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවක් හට නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරැණි .

2022 අගෝ 23 වන අඟ   - 811   තවත්


මුල්කැටියාතොට සීලාලංකාර දහම් පාසලේ බැති ගී ප්‍රසංගයදා

කරන්දෙණිය මුල්කැටියාතොට ගංගාතිලක විහාරස්ථ සීලාලංකාර දහම් පාසල සංවිධානය කළ භක්ති ගීත ප්‍රසංගයක් නිකිණි පොහෝදා මුල්කැටියාතොට ගංගාතිලක විහාර බිමෙහි පැවැත්වුණි

2022 අගෝ 23 වන අඟ   - 704   තවත්


මධ්‍යම පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර -2022 මැණික්හින්න පිලවල මහා විද්‍යාලයේ 23 වන බල ඇණිය තුන්වැනි තැ

මධ්‍යම පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර - 2022 දී වත්තේගම අධ්‍යාපන කලාපයේ මැණික්හින්න පිලවල මහා විද්‍යාලයේ 23 වන බල ඇණිය සමස්ත තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.

2022 අගෝ 23 වන අඟ   - 767   තවත්


බණ්ඩාරගම සිසුවෙකුගෙන් ස්වයංක්‍රීයව වැහි පීලි පවිත්‍ර කිරීමට නව නිර්මාණයක්

තම පියා ඩෙංගු රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී සිතට නැඟුණු අදහසක් නව නිපැයුමක ට පරිවර්තනය කර ගත් අපූරු පාසල් සිසුවෙකු බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ දී හමුවිය .

2022 පෙබ 17 වන බ්‍රහ   - 2195   තවත්


මට සහ මගේ දරුවාට එකම දන්තාලේපය භාවිතා කළ හැකිද

දරුවෙකුගේ එනමලය වැඩිහිටියෙකුට වඩා තුනී බැවින්, දරුවාගේ එනමලය සහ දත් වල ආරක්‍ෂාව සඳහා මෘදු සංයුතියක් සහිත දන්තාලේපයක් අවශ්‍ය වේ.

2021 නොවැ 11 වන බ්‍රහ   - 1552   තවත්


බ්‍රිතාන්‍ය රැජන රචනා තරගාවලියෙන් දෙසොයුරන්ට රන් හා ලෝකඩ සම්මාන

බ්‍රිතාන්‍ය රැජනගේ අනුග්‍රහයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජකීය සංවිධානය මෙහෙයවන ලද ඉංග්‍රීසි අංශයේ රචනා තරගයෙන් (The Queen’s commonwealth essay competition - 2021) මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ සොහොයුරන් දෙදෙනකු රන් හා ලෝකඩ සම්මානයක් දිනා ගෙන ඇත.

2021 ඔක් 13 වන බදා   - 1216   තවත්


කාලගුණ අණාවැකිය
Srilanka

2022අගෝස්තු මස 31 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. පහළ වායුගෝලීය කැළඹීලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතී. එබැවින් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.